Wednesday, October 25, 2017

විවිධාකාර පව්කම්වලට අවම විපාක (නැවත මනුෂ්‍ය ජීවිතයක් ලැබුනොත් ලැබෙන විපාක)


විවිධාකාර පව්කම්වලට අවම විපාක (නැවත මනුෂ්‍ය ජීවිතයක් ලැබුනොත් ලැබෙන විපාක)
1. ප්‍රාණඝාතයේ අඩුම විපාකය අඩු වයසින් මිය යාමයි
2. සොරකමෙහි, නුදුන් දේ ගැනීමෙහි අඩුම ව්පාකය තමා සතු සම්පත් විනාශ වීමයි
3. කාම මිථ්‍යාචාරයෙහි අඩුම විපාකය සතුරන් ඇති වීමයි
4. බොරු කීමේ අවම විපාකය අභූත චෝදනාවලට ලක් වීමයි
5. කේලාම් කීමේ අඩුම් විපාකය මිතුරන් භේද වීමයි.
6. පරුෂ බස් කීමේ අඩුම විපාකය අවලස්සන කටහඬක් ලැබීමයි.
7. හිස්බස් කීමේ අඩුම ව්පාකය අනුන් තම මතය පිළි නොගැනීමයි
8. රහමෙර පානයේ අඩුම විපාකය උමතු බවයි
- අපාය සංවත්තනික සූත්‍රය -




සම්පුර්ණ විස්තරය සදහා ගම්පහ මහානාම ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාව ශ්‍රවනය කරන්න



No comments:

Post a Comment